අප සමග සම්බන්ධවීම
ඔබ අපට සම්බන්ධ වීමේදී අපි ඔබගේ තරාතිරම නොබලා ඔබගේ විමසීමට සවන් දෙන අතර යම් හෙයකින් ඔබ අපගේ නායකත්ව මණ්ඩලයේ යම් කෙනෙකුට දුරකථන ඇමතුමක් ලබාදීමේදී, එම දුරකථන ඇමතුමට ඔහුට සම්බන්ධ වීමට නොහැකි වුවහොත්, කරුණාකර ඔබට අවශ්‍ය කාරණය කෙටියෙන් සඳහන් කර දුරකථනය මාර්ගයෙන් කෙටි පණිවිඩයක් තබන්න. එවිට එම නිලධාරියා ඔහුට හැකි වූ විගස ඔබගේ අවශ්‍යතාවය මත අප පක්ෂය මගින් කල හැකි උපරිමය කරදීමට උත්සාහ කරයි. එසේම අප මේ ගෙනයන වැඩපිළිවෙල පොදු ජයග්‍රහණයක් පතා විනා පුද්ගලික වාසියක් පතා නොවන බැවින්, පුද්ගලික මඩ ගැසීම් වලින් වළකින ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටින අතර,අප පක්ෂයේ දැක්ම තුල යම්කිසි නිවැරදි කිරීමක්, විවේචනය කිරීමක් තිබේනම් ඒ සියලු දේ ඊ-මේල් පතක් මගින් එවන ලෙස ඔබ සැමගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු. ප්‍රධාන කාර්යාලයේ දුරකථනය සඳුදා සිට සිකුරාදා දක්වා උදේ 9.00 සිට සවස 5.00 දක්වා විවෘතව ඇති අතර සෙනසුරාද දිනයන් තුලදී උදේ 9.00 සිට පස්වරු 1.00 දක්වා විවෘතව ඇති බව කරුණාවෙන් සලකන්න. ප්‍රධාන කාර්යාලය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි වසා ඇත.
- info@mcpeoplesparty.com
